බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ දේවිය කැමිලා පාකර් ආදිපාදවරිය අද කොළඹ ළමා රෝහලට ගොස් එහි දරුවන් සමග බොහෝ වේලාවක් ගත කළාය.
රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා ඇය පිළිගත්තේය.
මෙම රෝහලේ දරුවන් වෙනුවෙන් පාසැලක්ද පැවැත්වේ. රෝහල කලා ගාරයක් බදු යැයි එහි ගිය විදෙස් මාධ්‍ය වේදීහු පැවසුහ.