ප්‍රවීණ කාටුන් ශිල්පි කැමිලස් පෙරේරා මහතාගේ නිර්මාණ දිවියට වසර 50 ක් පිරිම නිමිත්තෙන් කාටුන් චිත්‍ර ප්‍රදර්ශනයක් අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.