කැමරාව හලෝ හොරා අල්ලයි


නාට්‍ය කණ්ඩායමකට ආධාර ඉල්ලා නිකවැරටිය වෙළෙඳහලකට ආ තරුණයක් දෙදෙනකු එහි හිමිකරුට අයත් ඡංගම දුරකතනයක් සොරකම් කර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. එම වෙළෙඳහලේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක ආධාරයෙන් එක් සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබ සිටියි.