ඉතාලියේ වැනිසිය ආසන්නයේ ඇති මොල්යානෝ නම් ග්‍රාමයේ දහවැනි පියෝ චතුරස්‍ර යේ වාසය කාරන වසිපස්හැවිරිදි ලාංකිකයෙක් (25) පසුගියදා කදුති චතුරස්‍ර යේ පැවත් සංගීත වැඩසටහනක් අවසන්වී තම පුතා සමග පයින් එමින් සිටි එම ගමේ නගරසභිකයෙකුට යම් හේතවක් නිසා ඇසට පහරක් එල්ල කර පලා ගියත් අවටතිබු විඩියෝ කැමරා දර්ශන මාර්ගයෙන් පොලිසිය ඔහු සොයා නීතිය ක්‍රියාත්මක කිරීමට යයි.