කැමරාව තව හොරු දෙන්නෙක් අල්ලයි


කැස්බෑවේ ෆාමසියකට ආ දෙදෙනකු හිසකෙස් කළු කරන ඩයි පැකට් දෙකක් දෙවරකදී සරම අස්සේ ගසා ගත් අයුරු එහි සීසීටීවී ආරක්ෂක කැමරා වල සටහන්වී ඇතැයි පොලිසිය කියයි.

දෙසැම්බර් පළමුවැනිදා මේ සොරකම සිදුවී ඇත.

CAMCAU-1213-01 CAMCAU-1213-02 CAMCAU-1213-03 CAMCAU-1213-04 CAMCAU-1213-05