අලුත්ගම සිට මුහුදු වෙරළේ දර්ශන වීඩියෝගත කරමින් පැමිණි ප්‍රංශ ගුරුවරියකගේ කැමරාව හා කැමරා රඳවනය උදුරාගත් බව කියන තරුණයකු සීසීටීවී කැමරාවක දර්ශන ආශ්‍රයෙන් අත්අඩංගුවට ගත් මොරටු මෝදර පොලිසිය කැමරාවද සොයා ගත්තේය.
කැමරාවේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වෙතියි කියති.

![S4030010[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/S40300101.jpg)
![S4030013[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/S40300131.jpg)
