කැමරා අදියුරු දේහය නෑයනට


සම්මානනීය  කැමරා අධ්‍යක්ෂවරයකු වු අභාවප්‍රාප්ත ඇන්ඩෘ ජයමාන්න මහතාගේ දේහය ඉතාලියේ සිට ගුවනින් අද (05) පස්වරු 3.30ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට  රැගෙන එනු ලැබීය.

ඥාතීහු එහිදී දේහය භාරගනු ලැබුහ.