කැබිනට් සංශෝධනයක් ?


ඉදිරි පැය 72 තුළ කැබිනට් සංශෝධනයක් සිදු කරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 

අගමැති ධුරයේ ද  වෙනසක් සඳහා  නම් කිහිපයක් යෝජනා වී ඇති බවත්,ඒ අතර නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නම ද තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.