කිලිනොච්චිය පරන්තන් සිට මුලතිව් දක්වා ඇති ඒ 35 මාර්ගයේ ගමන් කළ කැබ්රියක් පුලියන්පොක්කනෙයිහි දී මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරලී එහි රියදුරු තුවාල ලබා ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.
රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.



