කැබ් රිය වැවේ


ලූණුගම්වෙහෙර වැල්ලවාය පාරේ ධාවනය වූ කැබ් රියක් පන්නෙගමුව වැවට පෙරැලී එහි සිටි පස් දෙනකු බේරාගෙන රෝහල්ගත කළ බව තිස්සමහාරාම රෝහල කියයි. වැවේ වාන් දොරටුව අසලදී සිදුවූ අනතුරින් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි පවසයි.