කැප්පෙටිපොළ පිළිරුව මාතලේ


අධිරාජ්‍යවාදීන්ට එරෙහි 1818 කැරැල්ල මෙහෙයවූ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවේගේ 197 වැනි ජන්ම දිනය වෙනුවෙන් මාතලේ ජාතික කැප්පෙටිපොල පදනමේ මෙහෙයවීමෙන් මාතලේ මහජන පුස්තකාලය අසළ ඉදිකළ කැප්පෙටිපොළ පිළිරුව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කැරිණි.

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය ද රුපියල් ලක්ෂ 2400ක වියදමින් නවීකරණය කිරීමේ කටයුතු ද අද ජනාධිපතිවරයාගේ ප්‍ර‍ධානත්වයෙන් ආරම්භ විය.

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )

02 - Copy 04