කැන්බරා අවුරුදු උළෙල මහා ඉහළින්


ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ සිංහල අලුත් අවුරුදු උළෙලක් පැවැත් වූහ. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික දරුවන්‍ට අලුත් අවුරුදු  සිරිත් විරිත් හා කෙළි සෙල්ලම් කියා දීම මේ උළෙලේ ප්‍රධාන අරමුණයි.