කැන්ඩි ෆ්ලොස් මල


මුලින්ම නයිස් කෑලි දෙක මැද්දට තියලා බොම්බයි මොටයි කියල ආපු කෑම දැන් ටිකක් හොයාගන්න අමාරුයි. හැබැයි දැන් එනව කෝට්ටෙ කරකෝලා කැන්ඩි ෆ්ලොස් ඕනතරං. මේ පෙන්නන්න යන්නෙ කැන්ඩිෆ්ලොස් වලින් මල් හදන කෙනෙක්ව.

 

රචින්ත ජයවර්ධන