කැනඩාවේ ඔන්ටේරියෝ නුවර මැක්මාස්ටර් විශ්ව විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන පුණ්‍යාධාර වැඩසටහන යටතේ එහි සිසුන් පිරිසක් අනුරාධපුර විහාරපාළුගම බුලත්කුලම විදුහලට නෑගම් ආහ.
දුෂ්කර පාසල් දරු දැරියන් එකසිය හැට එක් දෙනකුට රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වටිනා පාසල් හා ක්‍රීඩා උපකරණ ප්‍රදානය කළහ.
විදෙස් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පාසල් සංගමයේ සභාපති ඉසිරි හේරත් මීට මුල් විය.

