කැනඩා ශිෂ්‍යත්ව උළෙල ඉරිදා


කැනඩා කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහන ලබන ඉරිදා පානදුර අගමැති බාලිකා විද්‍යාලයයේදී පෙරවරු 9.00ට ඇරඹීමට නියමිතය.

මව හෝ පියා හෝ ඒ දෙදෙනාම අහිමි දරුවෝ 75 දෙනෙක් මේ සඳහා තෝරා ගෙන සිටිති.

දිස්ත්‍රික් 306 ඒ 1 සිංහ සමාජය මේ වැඩසටහන සංවිධානය කරයි.

දොස්තර උපාලි ජයවර්ධන හා ආමිතා ජයවර්ධන ප්‍රධාන ආරාධිතයෝය.