කැනඩා විදෙස් ඇමැති අද ලංකාවේ


කැනඩා විදේශ ඇමැති ස්ටෙෆෑන් ඩියෝන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (27) සවස දිවයිනට  පැමිණිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කැනඩා විදේශ ඇමැතිවරයකු දිවයිනට පැමිණෙන්නේ වසර  13 කට පමණ පසුවයි.