ඕස්ට්‍රේලියා යන්නට ගොස් මුහුද මැදදී යාත්‍රාව කැඩී වෙළඳ නැවකින් බේරාගෙන නාවික හමුදාවට භාරදුන් උතුරු නැගෙනහිර වැසියන් 73 දෙනකු අද උදේ 7.30 ට පමණ ගාල්ල වරායට ගෙන ආ බව නාවික හමුදාව කියයි. පරීක්ෂණ පැවැත්වීම සඳහා එම පිරිස රහස් පොලීසියට භාර දීමට නියමිතය.