කොළඹ රිජ්වේ රෝහලේ දොස්තර නාලක සුදර්ශන කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හේමපාල ඒකකනායක මහතා විසින් 5 වැනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. මාලඹෙ අරංගල අවිධිමත්ලෙස තාප්පයක් බැඳීන ලද තාප්පයක් කඩාවැටී අසල්වැසියන් දෙදෙනකුගේ මරණය සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පොලිසිය වෛද්‍යවරයා උසාවියට ඉදිරිපත් කළේය

