රිය අනතුරුවලට ලක්ව අනුරාධපුර පළාත් සෞඛ්‍ය කාර්යාලයයේ අංගනයක නවතා තිබු ගිලන් රිය තුනක් ගින්නෙන් විනාශ විය.
අද උදේ එහි ශ්‍රමදානයක් පැවැති අතර කුණු ගොඩ කිහිපයක් පිළිස්සු බව කියති.