කැකිරාව අනතුරින් අයෙක් මරුට: තිදෙනෙක් රෝහලට


කැකිරාව මරදන්කඩවල මාර්ගයේදි අද (13) අලුයම යුද හමුදා ට්‍රක්රථයක් හා කැබ්රථයක් අනතුර ලක්වීමෙන් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි  කැකිරාව පොලිසිය කියයි. මියගොස් ඇත්තේ වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේ  පුද්ගලයෙකි.