කාසල් රී පීරී ඉතිරේ


ජල පාලන දොරටුව අඩියක්  විවෘත කැර තිබියදී  සෙසු දොරටු දොළහට ඉහළින් කාසල් රී ජලාශය අද (23) වාන් දමන්නට  පටන් ගත්තේයය.

 මෙවැන්නක් මීට  කලින් සිදු වුයේ වසර හතලිස් තුනකට කලිනි.

 ජල මට්ටම වැඩි වුවහොත් සියළු දොරටු විවෘත කිරිමට සිදු වන බවත්  එසේ වුවහොත් කැළණි ගගේ ජල මට්ටම ඉහල යන බවත් ඉංජිනේරුවෝ කියති.