කාලෝ ෆොන්සේකා බලන්න ජනපති යයි


හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන  මහතා අද (26) කොළඹ ජාතික රෝහල වෙත ගියේය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වශයෙන් කාලෝ ෆොන්සේකා මහතා එම තනතුරට මුලින්ම පත්කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමතිවරයාව සිටි අවධියේය.

16864164_10154874406296327_1426263756756334787_n 16939409_10154874406456327_150902635441964659_n