කාලගුණේ විපරියාස


  • ආනමඩුව කන්නංගර විදුහලේ කොහොඹ ගසකට ගැසූ අකුණක් ගස යට සිටි පාසල් සිසුවකු තුවාල ලැබූ බව පොලිස් ආරංචි කියයි.
  • කොටගල තේවත්තක යන්ත්‍රාණුසාරයෙන් දළු නෙළමින් සිටි පිරිමින් දෙදෙනකුට අකුණුසැර වැදී නාවලපිටිය රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.
  • හැටන් දුම්රිය පොළේ නිල නිවාස දෙකක්මතට පස් කන්දක් කඩා වැටී අලාභ හානි විය.
  • හැටන් නුවරඑළිය මාර්ගයේ කුඩා ඔය ඇල පිටාර ගැලීමෙන් ගෙවල් පහක් වතුරෙන් යටවිය.