කාලගුණය හරස් වී ගුවන් යානා මත්තලට


ඉන්දියාවේ හා  ඉන්දුනීසියාවේ සිට කටුනායක බලා පියාසර කරමින් තිබු  ගුවන් යානා දෙකක් අයහපත් කාලගුණය නිසා  කටුනායක මඟහැර මත්තල ගුවන් තොටට බැස්සු වු බව ගුවන්තොට ආරංචි කියයි.