කාර්මික විදුහල් 25 ක් යුනිවර්සිටි කොලේජ් නමින් වෘත්තීය පුහුණු උපාධිය සදහා පිහිටැවීමේ ගිවිසුමට අද (09) අත්සන් තැබිය.
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහත්වරුන් ආරාධිතයෝය.
යෞවන හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කේ .ඒ තිලකරත්න සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති එම් .ඩබ්ලිව්. එන්. ඩී බණ්ඩාර යන මහත්වරු ඊට අත්සන් කළහ.