මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
දුම්රිය සංඥා එළි දල්වා තිබියදී වත්තල - හුණුපිටිය දුම්රිය හරස් මාර්ගය හරහා මෝටර් රථය ධාවනය කර ඇතැයි කියති.