කාරයට හතක් යටවේ : අයෙක් මරුට


නාවින්නේදී අද  (18) අද අලුයම කාරයකට යටවුණු හත් දෙනකුගෙන් එක් අයකු මියගොස් සිවි දෙනකු බරපතල තුවාල ලැබීයැයි පොලිසිය පවයි.

රිය පැදවු බැංකු නිලධරයාද තුවාල ලැබීය.