කාරය ඇත : හිමිකරු නැත


ආනමඩුවේ ව්‍යාපාරිකයකුගේ පුතකු කොළඹ සිට ආනමඩුව බලා ගිය කාරය මුන්දලමේ සිංහල විද්‍යාලයය අසලින් සොයාගත් මුන්දලට පොලිසිය එහි පැමිණි අය සොයයි. ව්‍යාපාරික පුතාගේ ජංගම දුරකතන පවා රියේ ඇතැයි පොලිසිය කියයි.