කාපු කෑම වමාරයි


සිය පවුලේ සාමාජිකයනද සමග කොළඹ සුපිරි හෝටලයක දින හතරක් නැවතී, කා බී, බිල නොගෙවා පැන ගියැයි කොම්පඤ්ඤවීදිය පොලීසිය ගොනු කළ නඩුවකින් වරදකරුවූ බර්නාඩ් ස්මිත් නම් මෝදර පියකුට වසර පහකට අත්හිටවූ වසරක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 1500ක දඩ ද නියම ක‍ළේය.

සැකකරුට එරෙහිව මෙවැනි නඩු පහක් පමණ ඇතැයි නඩු විභාගයේදී කියැවිණි.