කාන්තා අයිතිය සුරකින්න අගමැති පෙරමුණ ගනී


කාන්තා ප්‍රචණ්ඩත්වයට හා හිංසාවලට හේතුව නැති කළ යුතුයි.ලබන වසරේ කාන්තා දිනයට පෙර කාන්තා අයිතිවාසිකම් සුරකින නීතී රීති පැමිණවීමට රජය පියවර ගන්නවා.ඒ සඳහා  වන පණත් කෙටුම්පතක් සැකසීමට කමිටුවක්ද පත් කරනවා.අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  ජාත්‍යන්තර කාන්තා දිනය අමතමින් අනුරාධපුරයේදී මෙසේ ප්‍රකාශ කළේය.

වික්‍රමසිංහ මහතා පැවසුයේ චන්ද්‍රානි බණ්ඩාර වනිතා කටයුතු ඇමැතිනිට එම කටයුතු පවරා ඇති බවයි.

 

RDS_7394 RDS_7400 RDS_7423 RDS_7461 RDS_7469

RDS_7489RDS_7533