කාත්තන්කුඩි වැඩිහිටි නිවාස පාරේ තිබී කිලෝ 15 අධි බලැති බෝම්බයක් හමුවූ බව කාත්තන්කුඩි පොලිසිය කියයි. කාණුවක් පිරිසුදු කරමින් සිටි පිරිසකට මෙය හමුවී ඇත. කොටි සමයේ මෙය ගෙනැවිත් සඟවන්නට ඇතැයි සැක කෙරේ. බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවීමට නියමිතව තිබිණි.