කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11 හුදකලා කරයි


කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11 ක් හුදකලා කිරිමට පියවර ගත් බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.