එංගලන්තයේ කාඩිෆ් ක්‍රීඩාංගනයේදී හෝ ඉන් පිටතදී කිසිම කඩාකප්පල්කාරී ක්‍රියාවකට ඉඩ නොතබන බව ලන්ඩන් පොලිසිය කියයි.
අවසර නැති කිසිවකුටත් ක්‍රීඩාංගනයට ඇතුළු වීමට ඉඩ නොතබන බවත්, එහි ආරක්ෂාව තර කර ඇති බවත් පොලිසිය පවසයි.
කොටි හිතවාදීන් ක්‍රීඩා පිටිය අසළට එක්රොක් වෙමින් සිටින බව ද වාර්තා වේ.
මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිෂ් නෝනිස් ද එහි ගොස් සිටී.