ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති ක්‍රිකට් තරගයේදී කොටි හිතවාදීන් ශ්‍රී ලංකාවට බාධා කිරීම ගැන ලංකාදීප වෙබ් අඩවිය අන් සියලු වෙබ් අඩවි පරදවමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ගැන ප්‍රශංසා කරන බව එංගලන්තයේ ශ්‍රී ලංකා තානාපති දොස්තර ක්‍රිස් නෝනිස් ඉතාලි ‘එසැණ‘ වාර්තාකරුට දුරකතනයෙන් කතාකරමින් සිය සතුට පළ කෙළේය. ‘‘ඔබ පුවත් ඉදිරිපත් කළ ආකාරය පුදුමයි. ඒ ගැන මගේ සුභ පැතුම්‘‘ යනුවෙන් පැවැසූ ක්‍රිස් නෝනිසි ශ්‍රී ලංකා ගැටළුව ගැන එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් එකමුතු විය යුතු බව සඳහන් කෙළේය.