ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතගේ ජාත්‍යාන්තර කටයුතු පිළිබඳ උපදේශකවරයා වශයෙන්, බ්‍රිතාන්‍යයේ හිටපු මහා කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සිය පත්වීමෙ ලිපිය ජනාධිපති මෛත්‍රිපලා සිරිසේන මහතා අතින් ලබාගත්තේය.
ක්‍රිස් නෝනිස් මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිධරයෙකි. ඔහු සිය පශ්චාත් උපාධිය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් අතර වෛද්‍යවරයෙකු ලෙස වසර ගණනාවක් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ කටයුතු කොට තිබේ. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස වෛද්‍ය වෘත්තියේ ඉහළ ගෞරවයක් දිනාගත් ගත්තේය.


