මේජර් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා නව හමුදාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් පත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 36 ක සේවා කාලයක් සපුරා ඇති මේජර් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා 2013 අගෝස්තු මස සිට 2014 මැයි මාසය දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බල සේනාවේ සේනාධිනායක ලෙසද ඔහු කටයුතු කළේය.
ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.


