ක්‍රිකට් විනිසුරු දැවී යයි


ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රීඩක හා එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරු සෙල්ලයියා පොන්නදුරේ (78) අභාවප්‍රාප්ත විය.

1985 දී ශ්‍රී ලංකා ඉන්දියා මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය විනිසුරුවරයා ඔහුය.ඒ තරගයෙන් ශ්‍රී ලංකාවට ජය අත්විය.