(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවිය හැකි දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් දඬුවම් දීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවැසීය.
ඒ අනුව මුදලට කරන පවාදීම , ඔට්ටු අනුව තණතිලි වෙනස් කිරීම ඇතුළු දෑ සාපරාධි අපරාධ නීතියට ඇතුළත් කර දඬුවම් දීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවද ඇමැතිවරයා කීය.
ක්‍රිකට් තරග පාවාදීමට එරෙහිව නීති හදයි
Recommended Articles