ක්‍රිකට් කණ්ඩායම දළඳා වඳී


අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේව් රිචඩ්සන්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල හා ශ්‍රී ලංකා ක්‍රිකනට් කණ්ඩාමයම් නායක ඇන්ජලෝ මැතිවුස් ඇතුළු පිරිස අද (24) සවස මහනුවර දළඳා මාලිගාවේ විශේෂ පූජාවකට හභාගී වීමට නියමිතය.

ක්‍රිකට් නිලධරයන් මල්වතු අස්ගිරි මහනා හිමිවරුන්ද හමුවීමට නියමිතය.