ක්ලැරන්ස් පියතුමා ගම රට : නිමන්ත පියතුමා පැරිසියට


 ප්‍රංශයේ ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව නියෝජනය කළ උපාධ්‍ය  රෝයි කැලැරන්ස් පියතුමාගේ සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාව බලා යයි.

 ඒ වෙනුවෙට නිමන්ත පීරිස් පියතුමා පැරීසියට පැමිණියේය. පැරීසියේ ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන්ගේ සංවිධානත්වයෙන් එතුමා පිලිගැනීමේ උත්සවයක්  පැරීසියට යාබද ලෙව්ලූවා නගරයේ ශාන්ත බර්නඩෙත් දේවස්ථානයේදි පැවැත්වූ අතර එතුමාගේ ප්‍රථම දේව මෙහෙයත් එම දේවස්ථානයේදිම පැවැත් වුයේය. විදේශීය පියතුමන්ලාගේ ප්‍රධානී පැරීසියේ වෙසෙන  රම්බෝ පියතුමා ද  එයට සහාභාගි වුයේය.

----------------------------- ----------------------------------- --------------------------------------------------------