කළුවරගස්වැව සිව් වැනියාත් මරුට


කළුවරගස්වැව 11 කණුවේ රිය අනතුරෙන් තවත් මගියෙක් අද මරුමුවට පත් විය.

මේ අනුව මිය ගිය ගණන හතරකි.

මාදම්පේ සිට අනුරාධපුරයේ යමින් සිටි වෑන් රිය නවතා තිබූ කන්ටේනරයක ගැටීමෙන් අනතුර සිදු විය.