කළුවංචිකුඩි රෝහලේ සේවක හිඟයක්


මඩකලපුව දිස්ත්‍රික්කයේ පැරණි රෝහල්වලින් එකක් වන කළුවන්චිකුඩි මූලික රෝහලේ පවතින සේවක අඩුපාඩු සම්පූර්ණ කරන ලෙස බල කරමින් රෝහල් සුබ සාධක සංගමය හා කළුවන්චිකුඩි පොදු සංවිධාන එක්ක උද්ඝෝෂණයක් කළහ.