විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විරෝධය දක්වමින් අද (25) කළුතරදී පන්දම් පෙළපාළියක් පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා විසින් සංවිධානය කැරුණු මේ පෙළපාළිය සාරානන්ද මාවතේ සිට කළුතර බෝධිය අසල පාලම ලඟින් අවසන් විය.