කළුතර ස්වාධීන කණ්ඩායම් අංක දෙක ලැයිස්තුවේ ව්‍යාජ නම් දෙකක් ඇතැයි කළුතර සහකාර මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා කළුතර පොලීසියට පැමිණිලි කළේය.
හම්බන්තොට දිස්ත්‍රික් ජනසෙත පෙරමුණ ලයිස්තුවේද නම් කිහිපයක හිමිකරුවන් සොයා ගැනීමට නැතැයි සහකාර මැතිවරණ කොමසාරිස් දීපාල් චන්ද්‍රරත්න මහතා පොලීසියට පැමිණිලි කළේය.

