කළුගඟේ නාන්න ගිය අක්කා නගෝ ගොඩට නොඑති


රත්නපුරේ දොඩම්පේ කළුගඟේ දිය නෑමට ගිය අක්කා (20) මියගොස් නංගී (18) අතුරුදන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.