කළු කොඩි 40 ක් සමඟ දෙන්නෙක් බේරුවලින් අත්අඩංගුවට


ලීවල ගැසු කළු කොඩි හතලිහක් පුංචි ලොරියක ගෙන ගිය දෙදෙනකු සිකුරාදා (20) බේරුවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කැඩු කඩයකින් රැගෙන ගිය සිල්ලර බඩු ළඟ තබා ගත් පුද්ගලයකු ද ගෙවල්වලට ගල් ගැසු දෙදෙනකු ද  බේරුවලදී එදිනම අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.