කළු කබා වලිනුත් බදු ගෙවා නැතිලු ?


කළුතර නගර සභාවට අයත් ගොඩනැඟිල්ලේ පවත්වාගෙන යන ඇතැම් නීතීඥ කාර්යාල වලට වසර විස්සක් තිස්සේ බදු ගෙවා නැතැයි නගර සභාපති  එම් එම් එම් ජවුෆර් මහතාගේ කාර්යාලය කියයි.

ඇතැම් නීතීඥවරුන්ගේ රුපියල් ලක්ෂයකට අධික හිග මුදලක් අයවිමට ඇතැයි ද නගර සභා ගණකාධිකාරී කාර්යාලය පවසයි.

ඇතැම් රාජ්‍ය ආයතන වලින් ද බදු කුලී ගෙවා නැතැයි ද වාර්තා වේ.