කළල ගිළුණු මත වරනිදු ගොඩ ගනුත:තුමුල බලැති අලි යතුරක් මිස අන් කෙවත


රාත්‍රී ආහාර සොයා යමින් සිටියදී පුත්තලමේ වළකට වැටුණු වල් අලි නාම්බෙකු බේරා ගත් බව වනජීවී නිලධරයෝ කියති.

වළේ සිර වී සිටි අලියාගේ වයස අවුරුදු 20 ක් පමණ වේ.