කළමනාකරුත් කාමරයක හිර කරයි


ලීසිං ගනුදෙනුවක් සම්බන්ධයෙන් කතා කරන මුවාවෙන් ගම්පහ ලීසිං සමාගමක කළමාණාකරුට ද, රැකවලාට ද පිස්තෝල එල්ල කර රන් බඩු කොල්ල කා ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

කළමනාකරු රැකවලා ඇතුළු සියළු දෙනා කාමරයකට දමා දොර වසා සේප්පුව ඇර රන් බඩු රැගෙන ගොස් ඇතැයි ද එම පැමිණිල්ල සඳහන් කරයි.