කහවත්තේ තව ගෙයක් දැවේ


කහවත්තේ ද්විත්ව ඝාතයේ සැකකරුවන් රහස් පොලීසියෙත් අත්අඩංගුවට ගත්තැයි ආරංචි පැතිරයාමත් සමග සැකකරුවන්ගේ මහ ගෙදර යැයි සැලකෙන නිවසකට ගිනි තබා ඇතැයි ප්‍රදේශවාසීහු කියති. තුන්දහසක් පමණ පිරිසක් කොටකෙතනේ එහා මෙහා යතියි ද වාර්තාවේ.